March 17, 2026

QR කේත පදනම් කරගත් ක්‍රමය යටතේ ඉන්ධන සඳහා සතිපතා කෝටාව සෑම සතියකම සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12 දක්වා වලංගු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි.