
ලංකාවේ මහාචාර්යවරයෙක් ප්ලාස්ටික් බෝතල්වලින් බිස්කට් හදයි | නාසා එකත් කලඹපු ‘ප්ලාස්ටික් කුකීස්’ පිටුපස ඇති කතාව මෙන්න
ඔබ අද බැහැර කරන ප්ලාස්ටික් බෝතලයක් හෙට දිනයේ ඔබේ ප්‍රියතම කෑමක් බවට පත් වුවහොත්? ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D printing), විද්‍යාත්මක ක්‍රමවේද සහ විශේෂිත ක්ෂුද්‍ර ජීවීන්














