
නඩු නොදා ඉන්න රු.10,000ක ජරාවක් කෑ වැල්ලවාය අඩවි වන කාර්යාලයේ ක්ෂේත්ර සහකාර මාට්ටු
රුපියල් 10,000ක මුදලක් ඉල්ලා ලබාගැනීමේ අල්ලස් චෝදනාවක් මත වැල්ලවාය අඩවි වන කාර්යාලයේ (බුත්තල බිට්ටු වන කාර්යාලය) සේවය කළ ක්ෂේත්ර සහකාරවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන














