
ඉම්රාන් ඛාන්ගේ විවාදයට අවස්ථාව නොදුන්නේ කාටහරි බයේද? හකීම් රජයෙන් විමසයි
හිටපු පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මානුෂීය හේතූන් මත නිදහස් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම වැළැක්වූයේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් ප්රශ්න කර














