
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්, අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
2025 සහ 2026 වර්ෂවල ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශ වල මූල්‍ය පරස්පරතා රාශියක් ඇති බවත්, ඔහුගේ වත්කම් ලැබුණු ආකාරය සැක සහිත බව පෙනී ගොස් ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර, වරදක් කර ඇත්නම් දූෂණ විරෝධි පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අදාළ පැමිණිල්ලෙන් එම සංවිධානයේ සභාපති, ජාමුණි කමන්ත තුෂාර විසින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart