විදේශිකයන් මෙහෙ කරන ඔන්ලයින් ජාවාරම් නවත්තන්න මහජන සහායත් අවශ්‍ය බව පොලිසිය කියයි
විදේශිකයන් විසින් මෙරට සිදුකරන විවිධ වංචාවන් පිටුදැකීම පොලිසිය ඇතුළු අදාළ ආයතනවලට පමණක් කළ හැකි දෙයක් නොවන බවත් විදේශිකයන්ට දේපළ කුලියට දෙන අය විශේෂයෙන්ම අවධානයෙන් සහ