
“අපිට ට්‍රම්ප් එක්ක සම්බන්ධකම් තියෙනවා | ලංකාවට ගහපු ඇමෙරිකානු බද්ද අඩුකළේ අපේ දරුවෙක්” – මිහින්තලේ හිමියෝ අනාවරණය කරති | ජනමාධ්‍ය හමුවට අනුග්‍රහය සජබෙන්(වීඩියෝ)
ශ්‍රී ලංකාවට ඇමෙරිකාව පැනවූ බද්ද අඩුකරන ලද්දේ තමන්වහන්සේ දන්නා ‘දරුවෙක්’ මැදිහත්වී බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ අනාවරණය කළහ. ශ්‍රී ලංකාවට පැනවූ බද්ද සියයට














