
බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104 කින් පරාජය වේ
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සිකුරාදා (10) වැඩි ඡන්ද 104 කින් පරාජයට පත්විය. විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයෙන්














