
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, 2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 5.4%කින් අවප්‍රමාණ වී තිබේ.
එමෙන්ම 2026 අප්‍රේල් මාසය අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත නිල විදේශ සංචිත ප්‍රමාණය (Gross Official Reserves) ඇමෙරිකානු ඩොලර් බිලියන 6.77ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
චීන මහජන බැංකුව සමඟ ඇති කරගත් මුදල් හුවමාරු පහසුකම (Swap Arrangement) යටතේ ලැබුණු අරමුදල් ද මෙම සංචිත ප්‍රමාණයට ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart