
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලබන ඔක්තෝබර් 28 වන දිනට පෙර ඉන්දියාවෙන් පිටව යන ලෙස බොලිවුඩ් නළු ඉම්රාන් ඛාන් ට මුම්බායි පොලිසිය දැනුම් දී ඇති බව IANS පුවත් සේවය පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර තිබේ.
Delhi Belly චිත්රපටයේ රංගනයෙන් දායක වූ ඉම්රාන් ඛාන් ඉන්දියානු පුරවැසියෙකු නොවන බව පවසමින්, ආගමන විගමන පනතේ අදාළ ප්රතිපාදන යටතේ පොලිසිය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
සුපිරි නළු අමීර් ඛාන්ගේ බෑණනුවන් වන ඉම්රාන් ඛාන්, ප්රධාන මැතිවරණ කොමසාරිස් ඥානේශ් කුමාර් ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා පැවති විරෝධතාවකට එක්ව සිටියේය.
එම විරෝධතාව අතරතුර පොලිසිය විසින් ඔහු කෙටි වේලාවකට අත්අඩංගුවට ගෙන තිබූ අතර, පොලිස් රථයක් තුළ වාඩි වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද නළුවා විසින් සමාජ මාධ්ය වෙත මුදාහැර තිබුණි.
ඉන්දියානු පුරවැසියෙකු නොවන නමුදු මෙම විරෝධතාවට සහභාගී වීම හේතුවෙන් නීත්යානුකූල ප්රතිපාදනවලට අනුව මෙම ක්රියාමාර්ගය ගත් බව මුම්බායි පොලිසිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart