
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිනීමැරුම් නඩුවකට අදාළව මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු, බන්ධනාගාර සිරකුටියේ වැසිකිළිය තුළදී වස පානය කිරීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබේ.
නුවරඑළිය මහාධිකරණය මඟින් අදාළ මිනීමැරුම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සැකකරුට මරණ දඬුවම නියම කර කෙටි වේලාවකට පසුව මෙම සිදුවීම සිදුව ඇත.
මෙම නඩුවට අදාළව අදාළ සැකකරු ඇතුළු පුද්ගලයින් සිව්දෙනකුට (04) අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart