ආසියානු ක්රිකට් කුසලානයේ තරග ශ්රී ලංකාවට හිමිවෙයිද ?
ශ්රී ලංකා,බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන ක්රිකට් බලධාරින් අයි.පි.එල්. අවසන් තරගය පැවැත්වෙන 28 වනදා ඉන්දියාවට පැමිණිමට නියමිතයි. එහිදි ආසියානු කුසලානය පිළිබද සාකච්ජා කර නිවේදනයක් නිකුත් කිරිමට නියමිතව












