
ගැටුම්, නොසන්සුන්තා සහ සිවිල් කැළඹීම් නිසා මියගිය අය සිහිකරන්න කොළඹ නව ස්මාරකයක්
ශ්රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්රතිඵලයක් ලෙස මිය ගිය සිවිල් වැසියන්, ත්රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම














