
ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්වෝ පෙරළුණු චීන යාත්‍රාවේ තිබූ සිරුරු 07ක් සොයාගනිති
පසුගිය සතියේ (17) මධ්‍යම ඉන්දියන් සාගරයේ දී පෙරළුණු චීන ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් හත්දෙනකුගේ මළ සිරුරු ශ්‍රී ලංකා කිමිදුම්කරුවන් විසින් සොයාගෙන ඇති බව විදෙස් ජනමාධ්‍ය














