
“ෆේස්බුක් එකේ ඉන්නෙ මෝඩයෝ-එකනේ මම ඒකට යන්නෙ නැත්තේ” | දයාසිරිගෙන් සමාජ මාධ්ය පරිශීලකයන්ට දොස්(වීඩියෝ)
සිය දේශපාලන කටයුතු පිළිබඳව නිතිපතා යාවත්කාලීන වන නිල ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යනු ලැබුවද, ෆේස්බුක් සමාජ මාධ්ය ජාලය “මෝඩයන්ගෙන් පිරී ඇති” බවත්, එය “බුද්ධිමත් මිනිසුන් විවාද














