
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස වෙනස් නොකළ යුතු බව ශ්රී ලංකා නීතිඥ සංගමය කියයි
අවුරුදු 63 හා 65 ලෙස පවතින අභියාචනාධිකරණ හා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් හඳුන්වාදීමට රජය සලකා බලමින් සිටින බවට














