
නෙල්ලිගල පන්සලේදී නාමල් සහ හඳුන්නෙත්ති මුහුණට මුහුණ හමුවෙයි | මහින්ද ගැනත් හොයා බලයි
දේශපාලන කරළියේ ප්රතිපත්තිමය වශයෙන් අහසට පොළොව වගේ පරස්පර විරෝධී කඳවුරු දෙකක ඉන්න ප්රබල දේශපාලනඥයෝ දෙන්නෙක් පසුගියදා දේශපාලන වේදිකාවෙන් පිටතදී හරි අපූරු විදිහට මුහුණට මුහුණ හමුවෙලා














