
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි 1987 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත වහාම සංශෝධනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ තම කාර්යාලයේදී කීට විද්‍යා විද්‍යාඥයන් පිරිසක් හමුවී සාකච්ඡාවක නිරත වූ අවස්ථාවේදීය.
එමෙන්ම, ක්ෂේත්‍රයේ සේවය කරන මෙම කීට විද්‍යා විද්‍යාඥයන් සඳහා රාජකාරී කටයුතු පහසු කරලීම වෙනුවෙන් යතුරුපැදි ඇතුළු අවශ්‍ය පහසුකම් සලසා දීමේ වැදගත්කම ද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart