
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර අද (05) පස්වරුවේ ඇති වූ බරපතළ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 35 දෙනකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර බලධාරීහු ප්රකාශ කරති.
මෙම සිදුවීමෙන් අනතුරුව, කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මතට නැග විරෝධතාවක් ආරම්භ කර ඇති අතර, පිරිමි රැඳවියන් පිරිසක් ද වහලය මතට නැග වෙනමම විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.
ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් ප්රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී බරපතළ තුවාල ලබා සිටි රැඳවියන් දෙදෙනෙකු පසුව මියගොස් ඇති අතර, තීරණාත්මක තත්ත්වයේ පසු වූ තවත් රැඳවියන් දෙදෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ශ්රී ලංකා ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart