
“T20 ක්රිකට් ක්රීඩාව ක්රීඩකයන්ගේ දක්ෂතා මරා දමා තිබෙනවා” – අර්ජුනගෙන් ඉන්දියාවේදී දැඩි විවේචනයක්
අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දු-ශ්රී ලංකා ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබියදී, 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, ක්රිකට් ක්රීඩාව ගමන් කරමින් පවතින














