July 6, 2026

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දුන් බවට එල්ල වූ චෝදනා මත, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා (පාලන) අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මඟින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.