
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටට කළ සේවය ප්‍රමාණවත් මදි බව දැනෙන නිසා ඉදිරියටත් තමන් ජනතාව සමඟ වැඩ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ජනමාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී හිටපු ජනාධිපති වරයා මෙසේද පැවසිය.
“මා කිසි විටකවත් දේශපාලනයෙන් සමු ගන්නේ නෑ. දේශපාලනයෙන් විශ්‍රාම යන්නේත් නෑ. ජනතාව ඉදිරියේදී ඉල්ලන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද, ඔහු ජනතාව ඉල්ලන වෙලාවට ජනතාවට හඳුන්වා දෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart