
බණ්ඩාරවෙලදී ශ්රී ලංකාවේ ප්රථම ‘උණුසුම්’ පිහිනුම් තටාකයේ ඉදිකිරීම් ඇරඹේ
ග්රාමීය ප්රදේශවල ක්රීඩක ක්රීඩිකාවන්ට නවීන පුහුණු යටිතල පහසුකම් සඳහා ඇති ප්රවේශය වැඩිදියුණු කිරීමේ අරමුණින්, ශ්රී ලංකාවේ ප්රථම රජයේ රත් කළ (heated) පිහිනුම් තටාකයේ ඉදිකිරීම් කටයුතු













