
මීගමුව බන්ධනාගාර කැරැල්ල : නිලධාරීන් යටගසන්නට උත්සාහ කරන ‘ඇත්තම හේතුව’ සහ තීරණාත්මක හෙළිදරව්ව
මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ ඛේදනීය සහ සාහසික ගැටුම හුදෙක් මත්ද්රව්ය ජාවාරම්කරුවන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූවක් පමණක් නොවන බවත්, ඒ පිටුපස බන්ධනාගාර බලධාරීන්














