
ගෝඨා අධිකරණය නොමග යවලා-හිතාමතාම කරුණු වසන්කරලා | නීතිපති අභියාචනාධිකරණයට කියයි
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම














