
ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා ලාංකිකයෙක් කිලෝමීටර් 1000ක පාගමනක් අරඹයි
සරණාගතභාවය පතා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකක්, තමාට එරට ස්ථිර පදිංචිය ලබාගැනීම කෙරෙහි ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිස්ගේ අවධානය දිනාගැනීම සඳහා, කිලෝමීටර් 1000ක දුර පාගමනක් ආරම්භ














