
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිකඩ පොලීසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට මරණ තර්ජනය කළ පුද්ගලයකු එම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත බස්රථ හිමිකරුවෙක් බව පොලිසිය පවසයි.
තමාගේ බස් රථයට දඩ කොළයක් ලබාදීම නිසා උරණ වූ මෙම පුද්ගලයා මෙලෙස මරණ තර්ජනය සිදු කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද(02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart