
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බීමතින් පුද්ගලයකුට පහරදී කලහකාරී ලෙස හැසුරුණු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු කෙසෙල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart