
උද්දිකට වෙඩි තිබ්බේ ඔහුගේ ආරක්ෂාවට සිටි ප්‍රභූ ආරක්ෂකයන්ගේ අවිවලින්ද ?
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ ආරක්ෂාවට යොදවා සිටින ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පැති අවි දෙක (පිස්තෝල දෙක) වහාම රජයේ රස පරික්ෂකවරයා














