
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මැතිවරණ නීති සංශෝධනය පිළිබඳව කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාත් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කොට ඇත.
මෙරට මැතිවරණ ක්‍රම සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති මෙම කොමිසමේ සම්පූර්ණ සාමාජිකයන් සංඛ්‍යාව 09කි.
ඊට අදාළ ඇති විශේෂ ගැසට් නිවේදනය පෙරේදා (16) නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart