
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තිරසාර හා දේශගුණයට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික අරමුදල (IFAD) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ඊයේ ශ්‍රී ලංකාවට අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, 2021 වාර්තාවක සියයට 90.8ක අගයක් සමඟ, ශ්‍රී ලංකාව ‘අධික ජල අර්බුදයකට ලක් වූ’ රටක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, රටේ මිරිදිය සම්පත් සහ ඒවායේ තිරසාරභාවය කෙරෙහි මානව ක්‍රියාකාරකම්වල සැලකිය යුතු බලපෑමක් එල්ලවී ඇති බවයි.
ශ්‍රී ලංකාව ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ, විශේෂයෙන්ම ජල සම්පත් කෙරෙහි ඇති වන බලපෑම හා සම්බන්ධ දේශගුණික අවදානම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඉහළ මට්ටමක සිටින බව එම මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart