
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමා සමගි ජන බලවේගයට (SJB) සහාය ලබාදෙන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දුන් සෙයිඩ් අලි සහීර් මවුලානා පවසයි.
“විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ බවට වාර්තා පළවුණා. විපක්ෂ නායකවරයා ලෙස එතුමාගේ කාර්යාලයේදී මට ඔහුව මුණගැසුණු බව ඇත්ත. මට ඔහුව මුණගැසුණේ විපක්ෂ නායක කාර්යාලයේදී මිස සජබ කාර්යාලයේදී නෙවෙයි” යැයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.
“මම ඒකපාර්ශ්විකව ආණ්ඩුවට යන්නේ න නැහැ. එය කරන්නේ මගේ පක්ෂය වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එවැනි තීරණයක් ගත්තොත් පමණයි” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart