
ජනපති පොලිස්පතිට සේවා දිගුවක් ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කළ හැකියි !
පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට ලබාදී ඇති සති තුනක සේවා දිගුව අනුමත නොකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය නොතකා ක්‍රියාකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බැවින්, ඊට














