
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සීතා ඇතින්නගේ පපුවේ සිරවී තිබූ යකඩ බෝලයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබේ.
සීතා ඇතින්නට දෙවැනි ශල්‍යකර්මය සිදු කළ බව දළදා මාලිගාවේ පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් පවසයි.
ශල්‍යකර්මයේදී ඇතින්නගේ පපුවේ යකඩ බෝලයක් සහ ඊයම් කොටස් කිහිපයක් තිබී සොයාගන්නා ලදී.
මෙම ඇතින්නට පසුගියදා වෙඩි තබා ඇත්තේ පෙරහැරට සහභාගි වී මහියංගන රජමහා විහාර පරිශ්‍රය ආසන්නයේ ගැටගසා සිටියදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart