
රනිල් කොමිෂන් සභා ගණන් ගන්නේ නෑ – මෙහෙම ගියොත් තව අරගලක් එනවා – සජබ අනතුරු අඟවයි
ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව නැවත සේවයේ පිහිටුවීම රටේ නීතිය අවභාවිතා කිරීමක් බවත්, රටේ ව්‍යවස්ථාවට ඉහළින් විධායකය හැසිරෙන බවත්, එය නොවිය යුතු ක්‍රියාවක් බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු














