
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට පැතිර යන වෛරස් අක්ෂි ආසාදනය පාසල් ළමුන් අතර ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් දෙමාපියන්ගෙන් සහ අධ්‍යාපන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ, ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් අතර අක්ෂි රෝගය වසංගතයක් මෙන් පැතිර යන බවයි.
මෙහි සාමාන්‍ය රෝග ලක්ෂණ වන්නේ ඇස් රතු වීම, කඳුළු හා ශ්‍රාවය සහ ඇස් දැවිල්ලයි.
මෙම රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස උපුල් රෝහණ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart