
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයන් 17දෙනා ඊජිප්තුවට රැගෙන යාමට කටයුතු කරමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කරයි.
මේ වන විට මෙම පිරිස පලස්තීනුවන් සමඟ උතුරේ සිට දකුණට ගමන් කරමින් සිටින බව ඔහු පවසයි.
එමෙන්ම යුද්ධය පැවතියද ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට උත්සාහ ගන්නා බව හෙතෙම සඳහන් කර ඇත.
මේ කටයුතු සඳහා ඊජිප්තුව, ජෝර්දානය සහ ලෙබනනය යන රටවල තානාපති කාර්යාල සමඟ එක්ව වැඩපිළිවෙළක් සකස් කරන බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart