
ඕස්ට්රේලියාවේ දුම්රියකදී පුද්ගලයකුට වීදුරු බෝතලයකින් පහරදුන් ශ්රී ලාංකික තරුණයාට මාස 3ක සිරදඬුවමක්
ඕස්ට්රේලියාවේ බ්රිස්බේන් නුවර ධාවනය වූ දුම්රියක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ හිසට වීදුරු බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියකට වරදකරු වූ 22 හැවිරිදි ශ්රී ලාංකික තරුණයකුට මාස තුනකට














