
වත්කම් ගැන බොරු වාර්තා කළාට ඇමැති ලාල්කාන්ත රු.බිලියන 10ක වන්දියක් ඉල්ලමින් ‘හිරු නාලිකාවට’ එන්තරවාසියක් යවයි
තම 2025 වත්කම් සහ බැරකම් ප්‍රකාශය වැරදි ලෙස නිරූපණය කර අපහාසාත්මක තොරතුරු ප්‍රකාශයට පත්කළ බවට චෝදනා කරමින්, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සීමාසහිත ආසියානු විකාශන සමාගමට(හිරු නාලිකාව)














