
මීගමුව බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වය ඇතිවීමට පෙර විදේශිකයෙක් ඇතුළු රැඳවියෝ තිදෙනෙක් අතුරුදහන් වූ බවට චෝදනා
මීගමුව බන්ධනාගාරයේ ජූලි 5 වැනිදා ප්රචණ්ඩ ක්රියා ආරම්භ වීමට සුළු මොහොතකට පෙර අතුරුදහන් වූ එහි රැඳවියන් තිදෙනකු සොයාගන්නා ලෙස බන්ධනාගාරගතවූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අතුරුදහන් වූ














