
පවුල් ආරවුලක් නිසා විදුලි කුළුණකට නැඟි පුද්ගලයෙක්ගෙන් ලංවිමට සිදුවූ පාඩුව අයකර ගැනීමට අධිකරණයෙන් නියෝග
පවුල් ආරවුලක් මුල්කර ගෙන විරෝධය පළකිරීම සඳහා අධිසැර විදුලි රැහැන් කුළුණකට නැගීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ පාඩුව වන්දි වශයෙන් ගෙවන ලෙස මාතර මහේස්ත්රාත්














