
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැල්සිරිපුර, ඔමාරගොල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් හීලෑ අලියකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
වෙනත් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි මෙම අලියා, යම් අවශ්‍යතාවක් සඳහා තාවකාලිකව පාරට බස්සවා තිබූ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.
දඹුල්ල දෙස සිට පැමිණි ටිපර් රථයක් මාර්ගයේ සිටි අලියාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් පසුව අලියා දීර්ඝ වේලාවක් මාර්ගයේ රැඳී සිට ඇත.
පසුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් අලියාගේ තත්ත්වය පරීක්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart