
භාණ්ඩාගාර ලේකම් මුදල් කමිටුවට එන්න බැහැ කියලා නැහැ – පස්සේ දවසක එයි | නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා කියයි
භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අද රාජ්‍ය මුදල් කමිටුව හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දීම සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න














