
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාට බ්‍රහස්පතින්දා (30) කමිටුව හමුවේ පෙනීසිටීමට නොහැකි බව භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දී තිබේ.
කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා පැවසුවේ, අද (29) කමිටුවට භාණ්ඩාගාර ලේකම්වරයාගෙන්, නියමිත සැසිවාරයට සහභාගී වීමට නොහැකි බව දන්වා ලිපියක් ලැබුණු බවයි.
ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් සොරකමක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාදීම සඳහා ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබේ.
කමිටුව මීට පෙර අඟහරුවාදා (28) නිලධාරීන් කැඳවීමට තීරණය කර තිබූ අතර, පසුව සිද්ධියට අදාළ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා බ්‍රහස්පතින්දා (30) පෙනීසිටින ලෙස ඔවුන්ට උපදෙස් දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart