
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ සන්යා හි පැවති 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී වෙරළ මල්ලවපොර කාන්තා කිලෝග්‍රෑම් 50 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නිපුනි වාසනා සමත්ව තිබේ.
වාසනා අවසන් තරඟයේදී වියට්නාමයේ ඩෝන් ති කිම් ඕන් පරාජය කරමින් රන් පදක්කම දිනා ගත්තාය.
2026 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ දක්වා මුළු පදක්කම් හතක් දිනා ඇත.
වෙරළ මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගත් අතර වෙරළ කබඩි ඉසව්වලින් ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
රන් පදක්කම් 21ක් ලබා ගත් චීනය පදක්කම් සටහනේ ඉහළින්ම සිටින අතර රන් පදක්කම් නවයක් ලබා ගත් තායිලන්තය සහ රන් පදක්කම් හතරක් ලබා ගත් ඉරානය දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටී.
අප්‍රේල් 22 වැනිදා චීනයේ සන්යා හි ආරම්භ වූ 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල හෙට අවසන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart