
කුඩු සහ භික්ෂූන් ගැන සාකච්ඡා කරන්න ජනපති හදිසියේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය හමුවෙයි
විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී භික්ෂුන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන මෙන්ම, ඒ හමුවේ මතු වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා














