
ලංකා බැංකුවේ ලේඛනයක් ප්රසිද්ධ කරමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ආන්දෝලනාත්මක ගෙවීම නාමල් ආයෙත් අවුස්සයි
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) හරහා සිදුකරන ලද ගෙවීම් සම්බන්ධයෙන් සිදු වූ බව කියන අක්රමිකතා අවතක්සේරු කිරීමට රජය උත්සාහ කරන බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු














