
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් හෝ ඊට අදාළ වෙනත් කිසිදු ගිණුමකින්, කිසිදු සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවකුට එකම ගෙවීම දෙවතාවක් සිදු කර නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර පසුගියදා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද(27) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අයථා ගෙවීමක් සිදුකර ඇති බවට ඔහු එල්ල කළ චෝදනාව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කර සිටියේය.
පෙර පැවති ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත්, නලින් බණ්ඩාරගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, එම ප්‍රකාශය තරයේ හෙළාදකින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart