
මහා භාණ්ඩාගාර සොරකමට වැඩ තහනම් කළ නිලධාරීන් සිව්දෙනාගෙන් අයෙක් අභිරහස් ලෙස මියගිහින්(වීඩියෝ)
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ














