
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් නියාමනය කරන ලද උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් මාතර සුපිරි වෙළඳසැලකට මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) රුපියල් 100,000ක දඩයක් නියම කළේය.
පාරිභෝගික කටයුතු අධිකාරියට අනුව, ලීටර් 1 ක ජල බෝතලයක් සඳහා නියම කරන ලද උපරිම සිල්ලර මිල රු. 100ක් වන නමුත් සුපිරි වෙළඳසැල එම පාලන මිල රෙගුලාසි උල්ලංඝනය කරමින් ඉහළ මිලකට ජල බෝතල් අලෙවි කර තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ මාතර දිස්ත්‍රික් නිලධාරීන් වැටලීම සිදු කර, සිඉධිය අධිකරණයට වාර්තා කර තිබිණි.
එහිදී දඩ නියම කිරීමට පෙර සාප්පු හිමිකරු වරද පිළිගෙන ඇත.
භාණ්ඩ මිලදී ගැනීමට පෙර මුද්‍රිත උපරිම සිල්ලර මිල සහ කල් ඉකුත් වීමේ දිනය සැමවිටම පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවට සිහිපත් කරයි.
නියමිත මිලට වඩා වැඩි මුදලක් නොගෙවන ලෙස ද එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එවැනි උල්ලංඝනයන් රිසිට්පත් වැනි සාක්ෂි සහිතව 1977 ක්ෂණික දුරකථන අංකයට වාර්තා කිරීමට අධිකාරිය පාරිභෝගිකයන් දිරිමත් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart